News
දීප ව්‍යාප්ත තැපැල් කාර්යාල සහ පාලන කාර්යාලවල අතිකාල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ...
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) දිනයේ දී යළිත් වරක් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කිරීමට ...
ඇල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පැවැති සංචාරක නිකේතනයක් ගිනි ගෙන විනාශ වී තිබේ. ඇල්ල කන්දකුඹුර ලඳු කැළැවක තැබූ ගින්නක් පැවැති සුළං තත්ත්වය හමුවේ ඉතා සීඝ්රයෙන් පැතිර යාම හේතුවෙන් මෙම සංචාරක නිකේතනය ගිනි ගෙන ...
දකුණුදිග සිරියාවේ හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබේ. ස්වෙයිඩා නගරයේ ගෝත්රක හා ආගමික කණ්ඩායම් අතර හටගත් එම ...
මීරිගම අක්කර 20 ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අදාළ ප්‍රදේශයේ දූරියන් වත්තකට පැමිණි සොරෙකුට වත්තේ මුරකරු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත. වෙඩිතැබීමෙන් ...
මහපොළ අරමුදලට අයත් වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පුර්ණ පෞද්ගලික ආයතනයක් බවට පත් කිරීම අනීතිකව සිදුවී ඇති බව ...
අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිලිත් ජයවීර මහතා පැවසුවේ ජනතාව මත පනවන බදු සම්බන්ධව රජය බලයට පත්වීමට පෙර සිදුකළ ...
ආයුර්වේද ක්ෂේත්රයේ වෛද්‍යවරුන් 304ක් සඳහා පත්වීම් ලබාදීම අනුමතව ඇති බැවින් එම පත්විම් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ...
ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන ...
පුනරුත්ථාපන ක්‍රියාවලියේ සුවිශේෂි වූ අංගයක් වූ බන්ධනාගාරගත නේවාසිකයින්ගේ කුසලතා, හැකියාවන් ජාතික තලයට ගෙන ඒම අරමුණු කරගනිමින් බන්ධනාගාර රැඳවූන්ගේ නිර්මාණ ඇතුළත් ...
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්රයේ ඉතා වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචනය කෙරෙන විශේෂ වැඩසටහන, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ...
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 28වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results