News
ඉන්දුනීසියාවේ ටැනිම්බාර් දූපත් කලාපයේ වෙරළට ඔබ්බෙන් අද (14) රික්ටර් මාපකයේ 6.7ක භූ කම්පනයක් සිදුව තිබේ. එරට භූ භෞතික විද්‍යා ...
දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (14) අනෙක් පසට හැරවීම සිදු කර තිබේ. මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ ...
අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 ...
එමෙන්ම පස්යාල මීරිගම මාර්ගයේ දී ඊයේ (13) සිදු වූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ ...
මාතර වැලිගම නගර සභාවේ නව නගරාධිපති ලෙස මොහොමඩි අෆ්රාස් මහතා අද (14) වැඩ භාර ගෙන තිබේ. මෙම අවස්ථාව සදහා ජාතික ජන බලවේගයේ මාතර ...
මේ වසරේ ගත වූ මාස 7ක කාලය තුළ දිවයින පුරා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකරනු ලැබූ ඒකාබද්ධ මෙහෙයුම්වලදී හෙරොයින් ...
දැනට පෘථිවිය මත හමුවී ඇති විශාලම අඟහරු පාෂාණය වෙන්දේසියේ විකිණිමට සුප්‍රසිද්ධ සදබීස් වෙන්දේසි සමාගම තීරණය කර තිබේ ...
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට ලබන 28වනදා දක්වා ...
ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ. ඊයේ (13) ...
දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ...
අද (14) උදෑසන 6ට පමණ මහරගම නාවින්න ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම ...
2026 වසරේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ඉතාලියට ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results